අකුරු කරමු, අපේ කතා – Tongue Set Free (Women Writing Their Migrant Stories – The Sinhala Series)

Online

  එන්න, අපි අකුරු කරමු, බෙදා ගනිමු අපේ කතා. ------------------------------------------------ මේ ඇරයුම්, New South Wales හී වෙසෙන ශ්‍රි ලාංකික කාන්තාවන්ටයි. “Key into Australia”, ස්වේච්ඡා සංවිධානය විසින් නොමිලේ සංවිධානය කරන වැඩමුළුවට සහභාගිවී ඔබ වැනිමවූ තවත් කාන්තාවන් හදුනා ගන්න. මව්බිම හැරදා දෙවැනි මවක් සොයා ආ ඒ ගම්නේ රසමුසු මෙන්ම දුක්බර මතක අකුරු කිරීම ඔබට මෙන්ම තව බොහෝ […]