Loading Events

« All Events

  • This event has passed.

අකුරු කරමු, අපේ කතා – Tongue Set Free (Women Writing Their Migrant Stories – The Sinhala Series)

23 August 2022 @ 7:00 pm - 8:30 pm

 

එන්න, අපි අකුරු කරමු, බෙදා ගනිමු අපේ කතා.
————————————————
මේ ඇරයුම්, New South Wales හී වෙසෙන ශ්‍රි ලාංකික කාන්තාවන්ටයි.

“Key into Australia”, ස්වේච්ඡා සංවිධානය විසින් නොමිලේ සංවිධානය කරන වැඩමුළුවට සහභාගිවී ඔබ වැනිමවූ තවත් කාන්තාවන් හදුනා ගන්න.
මව්බිම හැරදා දෙවැනි මවක් සොයා ආ ඒ ගම්නේ රසමුසු මෙන්ම දුක්බර මතක අකුරු කිරීම ඔබට මෙන්ම තව බොහෝ දෙනෙකුට යහපතක් සළසන බව අපේ විශ්වාසයයි. මෙලෙස අකුරු කළ ඔබේ අත්දැකීම්, ඔබේ ආත්ම තෘප්තියට, අනාගත සංක්‍රමනික ප්‍රජාවේම ප්‍රයෝජනයට මෙන්ම මුළු මහත් ලෝකයේම සාහිත්‍ය රසය නැංවීමේලා හේතු වනු ඇත.

කීර්තිමත් ඔස්ට්‍රේලියානු – ඇමරිකානු ලේඛිකා Vivin Hammer (www.vivahammer.com) ගෙන්, සිත් ඇද ඇදගන්න ගන්නා ලෙස ලිවීමේ කලාව ඉගෙන ගෙන ඔබේ ලේඛන හැකියාව දියුණු කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

Multicultural NSW ආයතනයෙහි අනුග්‍රහයෙන් Key into Australia සංවිධානය මගින් පවත්වන මෙම වැඩ වැඩසටහන සංක්‍රමනික ශ්‍රි ලාංකික පසුබිමකින් පැවතෙන වයස අවුරුදු 20ට වැඩි සියලු කාන්තාවන්ට විවෘතයි

————————————————————————–
The Tongue Set Free: Women writing migration stories in Sinhala
————————————————————————–
Would you like to write the story of your journey?
Have you wanted to write the story of your migration journey and never had the chance?

Key Into Australia is offering you that chance! We bring together circles of women to talk and write about their migration stories in Sinhala

This program is free, supported by Multicultural NSW and is open to women from multicultural/migrant backgrounds.

Book your spot here :
https://events.humanitix.com/the-tongue-set-free-sinhala

 

 

Details

Date:
23 August 2022
Time:
7:00 pm - 8:30 pm
Event Categories:
,

Organiser

Shiroma Epa
Email:
shiroma.epa@gmail.com

Venue

Online