The Writers’ Guild’s Online Song Competition (ඔන්ලයින් ගී කුසලතා තරඟය) is now on!

Share
Share on facebook
Share on twitter
Share on whatsapp
Cicil Fonseka, Writer’s Guild, Sinhalese Cultural Forum of NSW

The Online Song Competition organised by the Writes’ Guild of the Sinhalese Cultural Forum is now on and you can participate in this fun event. This competition is organised to encourage and promote the Song Writers, Music Directors and Singers in NSW.

If you have created your own song, you can submit that completed song to this competition. Use the online form to upload the song as a MP3 file. The Writes’ Guild will upload your song to Youtube and promote it using the social media resources of the Writers’ Guild the SCF. This will give a new life to your song, many people will listen to it and enjoy. If your song was previously published on a CD or Youtube, you could submit one song. On top of those, two more unpublished new songs can be submitted to the competition.

The winners will be decided based on the Views and Likes on Youtube. The most popular Song Writer, Music Director and Singer will be presented with awards.

For further information on the Song Competition and the rules of the game, please visit the SCF website – https://thescf.org.au/

The link for the online form to submit your song is available through this link:

  https://forms.gle/hfVvtUXuLysxKTQAA
 

 සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ඔන්ලයින් ගී කුසලතා තරඟය දැන් පැවැත්වේ

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් සංවිධානය කරන ඔන්ලයින්  ගී  කුසලතා තරඟය මේ දිනවල පැවැත්වේ.  මෙම තරගය සංවිධානය කර ඇත්තේ ගේය  පද රචකයන්, සංගීත අධ්යක්ෂකවරුන් සහ ගායක ගායිකාවන් උනන්දු කරවීමටත් ඔවුන්ගේ ගීත වලට ප්රචාරයක් ලබා දීමටත් .

ඔබ සහසම්බන්ධ වී නිර්මාණය කළ  ස්වතන්ත් ගීතයක් වෙතොත් එම ගීතය ඔබට මෙම තරගය සඳහා ඉදිරිපත් කළ හැකියි.  ලේඛක සංසදය මෙම ගීතය ඔවුන්ගේ YouTube චැනලයට අනුගත කර ලේඛක සංසදයේ සහ සංස්කෘතික හමුවේ මාධ්යජාලා සම්පත් භාවිතා කරමින් බොහෝ දෙනෙකු අතර ප්රචාරය කරනු ලැබේ. මෙම ප්රචාරය ඔබගේ ගීතයට නව ජීවයක් ලබා දෙනු නොඅනුමානයි.

ඔබගේ ගීතය මීට කලින් සංයුක්ත තැටියක හෝ YouTube චැනලය වැනි ස්ථානයක ප්රකාශයට පත්කර ඇත්නම් එවැනි ගීත එකක් ඔබට තරගය සඳහා ඉදිරිපත් කළ හැකියි.  එම ගීතයට අමතරව මීට කලින් ප්රකාශයට පත් නොකළ ගීත දෙකක් තවදුරටත් ඔබට තරගයට ඉදිරිපත් කළ හැකියි.

තරගයේ ජයග්රාහකයා තීරණය කරනු ලබන්නේ එම ගීත වලට YouTube චැනලයේ ලැබෙන දර්ශන වාර ගණන සහ කැමැත්ත අකමැත්ත ප්රකාශ  කළ වාර ගණන පදනම් කරගෙනයි. වැඩිම දර්ශන වාර ගණනක් හිමි කරගත් ගීතයේ පද  රචකයාට සංගීත අධ්යක්ෂවරයාට සහ ගායක ගායිකාවන්ට සම්මාන පිරිනැමීමට සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය වැඩ කටයුතු යොදා ඇත.

 මේ තරගය සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා සහ තරගයේ කොන්දේසි සඳහා පහත දැක්වෙන දිගුව භාවිතා කරන්න; https://thescf.org.au/

 ඔබගේ ගීතය තරගයට ඉදිරිපත් කිරීම පිණිස පහත දැක්වෙන ඔන්ලයින් පෝරමය භාවිතා කළ  හැකියි.

 https://forms.gle/hfVvtUXuLysxKTQAA

Share
Share on facebook
Share on twitter
Share on whatsapp

Leave a Reply

Your email address will not be published.