සිනුවර සිහනාද 2023 (Sinuwara Sihanaada 2023)

The Concourse - Chatswood 409 Victoria Avenue, Chatswood

තුන් තිස් වසරක අභිමානවත් සමාජ මෙහෙවරක පිය සටහන් ඔස්සේ ‍යමින්, හෙළ උරුමයන් මතු පරපුරට දායාද කර දෙන්නටත්, බහුවාර්ගික බව අගයන කැන්ගරු දේශයේ ප්‍රජාවට අපගේ සුවිශේෂ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙන්, සිඩ්නි නුවර වෙසෙන ශ්‍රි ලාංකික ප්‍රජාව විසින් පවත්වන අති උත්කර්ෂවත් වාර්ශික විවිධ ප්‍රසංගය මෙවර 'සිනුවර සිහනාද 2023' ලෙසින් දොරට වඩින වගයි.

$80