Inaugural issue of the Sisila eMagazine – සිසිල මංගල කලාපය – සැප්තැම්බර් 2021

Share
Share on facebook
Share on twitter
Share on whatsapp
By Rasika Suriyaarachchi, Writers Guild of Sinhalase Cultural Forum of NSW

The Writers Guild of Sinhalase Cultural Forum of NSW has released its inaugural issue of “Sisila”, an electronic magazine. 

Please refer to the Editorial of the magazine published below for the details.

In order to receive copies of this magazine distributed by eMail, please send a message to the following email address.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදයේ ප‍්‍රකාශනයක් ලෙස “සිසිල” නමින් ඉලෙක්ට්‍රොනික සඟරාවක්  මාසිකව ප්‍රකාශනය කෙරේ. විවිධ මාතෘකා යටතේ ලියවුණු ලිපි සහ නිර්මාණ ඇතුළත්  “සිසිල” සඟරාවේ මංගල කලාපය දැන් නිකුත් වී ඇත. ඊ-මේල් මාර්ගයෙන් බෙදා හැරෙන මෙම සඟරාවේ පිටපත් ලබා ගැනීමට පහත ලිපිනයට ඊ-මේලයක් යවන්න.

sisila.sangarawa@gmail.com

Share
Share on facebook
Share on twitter
Share on whatsapp

Leave a Reply

Your email address will not be published.